රඹුක්කන ප්රාදේශීය ලේකම් කොට්ඨාෂයේ අඩු ආදායම්ලාභී ,ළමා නිවාසවල සිටින දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩ සටහනක්
- 2026-01-29 08:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රඹුක්කන ප්රාදේශීය ලේකම් කොට්ඨාෂයේ අඩු ආදායම්ලාභී ,ළමා නිවාසවල සිටින දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩ
සටහනක් රඹුක්කන ප්රදේශීය ලේකම් කාර්ය්යාලයේ ශ්රවණාගාරයේ දී පැවැත්විනි.

ඒ රඹුක්කන ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමේන්තු සමන්ත රණසිංහ මහතාගේ ප්රධානත්වයෙනි.මෙහි දී දරුවන් 60 ක් සදහා පාසල් උපකරණ බාදුනි.ඒ සදහා අනුග්රහය කාන්තා හා ළමා කටයුතු අමාත්යාංෂය දක්වා තිබෙයි.
මෙම අවස්ථාවට රඹුක්කන ප්රාදේශීය ලේකම් නර්මදා එගොඩ ගෙදර මහත්මිය ද සහභාගි වී සිටියාය.
Reply To:
Name - Reply Comment
0 Comments