2026 නව වසර උදා වූ පළමු රට
- 2026-01-01 10:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2026 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දූපත පත්විය. ශ්රී ලංකාවේ වේලාවෙන් (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා විය. පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වෙයි

Reply To:
Name - Reply Comment
0 Comments