ප්රධාන කොමසාරිස් ධුරය අලුත් වෙයි
- 2026-01-16 00:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.
"quot; ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ."

ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.
1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments