තෙවැනි වාර විභාගය අවලංගුයි පාසල් විවෘතය දෙසැම්බර් 16දා
- 2025-12-09 17:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2025 වසරට නියමිත තෙවැනි වාර විභාගය අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව සියළු සිසු සිසිවියන් විභාගයකින් තොරව ඊළඟ ශ්‍රේණියට ඇතුළත් වනු ඇත. කෙසේ වෙතත් වෙතත් 11 වෙනි ශ්‍රේණිය සඳහා පමණක් පෙරහුරු විභාගයක් පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එමෙන්ම පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ආපදා තත්ත්වය නිසා විවෘත කිරීමට නොහැකි පාසල් පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments