ලොව උසම පාර ඉදි කර ඉන්දියාව ගිනස් පොතට
- 2025-10-09 15:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවේ නැඟෙනහිර ලඩාක් ප්‍රාන්තයේදී ලොව උසම මහා මාර් ගය ඉදි කරමින් ගිනස් වාර් තාවට එක්වූ බව ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් සේවය වාර් තා කරයි. ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ ඉදිකරන වන දේශසීමා මාර් ග සංවිධානය මගින් ලඩාක් කලාපයේ මිග්ලා පාස් ප්‍රදේශය හරහා ඉදිකරයි.
මුහුදු මට්ටමේ සිට අඩි 19,400ක උසකින් ඉදි කර ඇති මාර් ගය ලොව උසම මහා මාර් ගය ලෙස ගිනස් පොතට ඇතුළත් වූ අඩි 19, 024ක උසින් යුතු උම්ලිං ලා මහා මාර් ගයේ වාර් තාව බිඳ වැටුණු බවත් එන්ඩීටීවී පුවත් සේවය කියයි.
උම්ලිං ලා මහා මාර්ගය ඉදි කර ඇත්තේ ද ඉන්දීය දේශසීමා මාර් ග සංවිධානය විසිනි. කිලෝමීටර් 91ක දුරකින් සමන්විත නව මාර් ගය ඉදි කිරීමෙන් ලඩාක් කලාපයේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කළ හැකි බව අපේක්ෂාවයි.
Reply To:
Name - Reply Comment
0 Comments