මීටර 4x100 සහාය දිවීම රන් පදක්කම් ශ්රී ලංකාවට
- 2025-10-28 14:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වැනි දකුණු ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේ දී මීටර 4x100 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් සමත් වූහ.
පිරිමි අවසන් තරගයේ දී ශ්රී ලංකා ක්රීඩකයන් තරගය තත්. 39.99කින් අවසන් කිරීමට ද සමත් විය.
රිදී පදක්කම ඉන්දියාවත් (තත්. 40.65), ලෝකඩ පදක්කම බංග්ලාදේශයවත් (තත්. 40.94) දිනාගත්තේය.
ශ්රී ලංකා ක්රීඩිකාවන් තත්. 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තාය. ඉන්දියාවට රිදී පදක්කම දිනා ගත්ත අතර තරගය තත්. 44.93කින් අවසන් කළේය. ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූ මාලදිවයිනකණ්ඩායම තත්. 47.79ක දක්ෂතාවක් දැක්වීය.

Reply To:
Name - Reply Comment
0 Comments