උඩුපිල ප්‍රථමික විදුහල් ළමා දින ප්‍රදර්ශනයදා...

2024 අප්‍රේල් මස 23 ප.ව. 08:50 - {{hitsCtrl.values.hits}}  

ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි . නිර් මාණ ප්‍රදර්ශනයෙන් ජයගත් සිසු සිසුවියන්ට කැලණිය අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ ඉරෝෂනී පරණගම මහත්මිය විසින් සහතිකපත් ලබා දුන් අයුරු.
දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති මල්වාන - ඩබ්ලිව් ඩී.එම්. විතානගේ

දින පොත