Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විජය පුවත් සමාගමේ විජය පුවත්පත  මගින්  එළබෙන ශිෂ්‍යත්ව විභාගය  නිමිති කරගනිමින් පහ වසර ශිෂ්‍යත්ව දරුවන් සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්විණි.

වැඩසටහන විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වූ අතර, ඒ සඳහා පාසල් හතරක සිසු සිසුවියෝ 350ක් පමණ සහභාගී වූහ‍. ප්‍රවීණ දේශක පාලිත ද අල්විස් මහත්මා විසින් දේශනය මෙහෙයවනු ලැබීය.

මෙම අවස්ථාවට විජයබා මධ්‍යම මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනී ඩී.එම්.කේ.කුමාරිදිසානායක මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් සිසු දරු දැරිවියෝත් සහභාගී වූහ.

මහව සජීවා කෝට්ටගොඩ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.