මිරිස්වත්ත ද්විතීයික පාසලේ උසස් පෙළ සිසුන්ගෙන් ඩෙස් පුටු හිගයට පිළියම්
- 2025-07-29 06:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙන්තොට, මිරිස්වත්ත ද්විතීයික පාසලේ පන්ති කාමරවල ඇතිවූ ඩෙස් පුටු හිඟයට පිළියමක් ලෙස විද්‍යාලයේ උසස් පෙළ දරු දැරියන් විසින් ආරම්භ කළ ඩෙස් පුටු සකස් කර ගැනීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිමාකොට ඇත.
විදුහල්පති රුවන් කෝට්ටගේ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය විදුහල්පති මාලන් ප්‍රීතිරාජ් මහතාගේ සංකල්පයක් අනුව සහකාර විදුහල්පති අනූෂ ලද්දුවහෙට්ටි මහතාගේ සහයෝගයෙන් ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි. විද්‍යාලයට කෙටි කලක් තුළ සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් ඇතුළත් වීම නිසා සිසුන් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණ.
Reply To:
Name - Reply Comment
0 Comments