Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගෝලීය වශයෙන් පිළිගත් ‘පියර්සන් එඩෙක්සෙල් iPrimary’ විෂය මාලාව නිල වශයෙන් පාසල් සිසුන්ට හඳුන්වා දීමේ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය පියර්සන් හි ජාත්‍යාන්තරයේ උප සභාපතිනි එමා වේල් මහත්මියගේ ප්‍රදානත්තයෙන් පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේදී පසුගියදා පැවැත්විණි.

පියර්සන් හි අධ්‍යක්ෂිකා ප්‍රෙමිලා පෝල්රාජ්, ලීඩ්ස් ජාත්‍යන්තර පාසලෙහි සභාපති ආචාර්ය සරත් ජයතිස්ස, නියෝජ්‍ය සභාපතිනි මලිති ජයතිස්ස යන මහත්ම මහ­ත්මීහු ද, ලීඩ්ස් ශාඛාවන්හි විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමවුපියන් සහ සිසු සිසුවියන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.