2024 අප්‍රේල් මස 20 පෙ.ව. 09:03 - {{hitsCtrl.values.hits}}
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ‘‘ එලොව ගිහින් මෙලොව ආවා’’ සමග ‘‘කදා වළලූ’’ පෙබරවාරි මස 18 දා ලයනල් වෙන්ඞ්ටි හිදී'
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නිර්මාණයන් ද්විත්වයක් වන නාට්‍ය හා රංගකලා විෂය හදාරණ සිසු දරු දැරියන් ස`දහා ද නිර්දේශිත‘‘ එලොව ගිහින් මෙලොව ආවා’’ සමග ‘‘කදා වළලූ’’ යන නාට්‍යයන් හී විශේෂ දර්ශන වාර දෙකක් 2018 පෙබරවාරි මස 18 වන ඉරිදා සවස 3ග30 ට සහ 7ග00 ට කොළඹ 07ල වායුසමනය කළල ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |