කඳවුරේ දී ග්‍රිල් කරමු
- 2019-08-02 10:54:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහන් බාලදක්ෂ කඳවුරක බාලදක්ෂයෝ ආහාර පිසීමේ දී විවිධ ක්‍රම භාවිතයට ගනිති. මෙහි දැක්වෙන්නේ එලෙස ප්‍රයෝජනවත් ප්‍රමුඛ ක්‍රමයයි. ග්‍රිල් කිරීම යනු ආහාර පුලුස්සා ආහාරයට ගැනීමයි.
ග්‍රිල් කිරීමේ දී ආහාරයට ගන්නා ද්‍රව්‍ය සෝදා පිරිසුදු කොට ලුණු, මිරිස්, තුනපහ හොඳින් ගල්වා සුළු වේලාවක් පසෙකින් තැබිය යුතුය. මස් වර්ග සහ අල වර්ග පෙති වශයෙන් පිළියෙල කර රෑපයේ දැක්වෙන අයුරින් පුලුස්සා ගත යුතුය.
පිලිස්සීමේ අඩුව හදන්න
ආහාර ගල් අඟුරැ මත පුලුස්සා ගැනීමට අමු කෝටු කැබැල්ලකින් අඩුවක් රෑපයේ පරිදි සකසා ගත යුතුය. ඒ සඳහා පේර කෝටු වඩාත් සුදුසු වෙයි.
සැ:යු:
• ආහාර පිලිස්සීමට පෙර වනවාසියාගේ ක්‍රමයට ගල් අඟුරැවල සකසා ගත යුතුය.
• අමු ආහාර කැබලි ග්‍රිල් එක මත රුඳවීමට.
Reply To:
Name - Reply Comment
0 Comments