කුඩාරම නැවත ගැලවීම

2025 මැයි මස 22 පෙ.ව. 06:47 - {{hitsCtrl.values.hits}}  

දින කිහිපයයකින් පසු බාලදක්ෂ කඳවුර අවසන් වන දිනයේ කූඩාරම් ගලවා නිවැරදිව ගබඩා කළ යුතුය.එසේ නොකළ විට කූඩාරම කෙටි කාලයකදී විනාශ වී යා හැකිය. එබැවින් කුඩාරමක් නැවත ගලවා ගබඩා කිරීමට මෙහි දැක්වෙන ක්‍රම අනුගමනය කළ යුතුය.
1. තෙත බරිත වු කූඩාරම හොඳින් වියළා මඩ දූවිලි ඉවත් කළ යුතුය.
2.රෑපයේ දැක්වෙන පරිදි, කුඩාරම කොටස් වශයෙන් නැමිය යුතුය.
3. කූඩාරම තුළ හුළං සිර වී ඇත්නම් ඒවා ඉවත් වන ලෙස රෝල් කරන්න.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...