බාලදක්ෂයින් හට ප්‍රයෝජනවත් ලිප්
- 2019-07-02 21:30:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහනේ දිවි ගෙවන බාලදක්ෂයින් හට ප්‍රයෝජනවත් ලිප් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය මෙහි දක්වා ඇත.
කාණු ලිප
පොළොවේ මත කාණුවක් හාරා ඒ තුළ ගිනි අවුලා ආහාර පිසිය හැකිය. එය මෙහි දැක්වෙන අයුරින් කළ යුතු ය. ආහාර සහිත භාජන කාණුවේ ගැට්ට මත තැබිය යුතු ය.
යතුරැ කට ලිප
එක හා සමාන ගල් කැබලි කිහිපයක් &යතුරැකට* හැඩයට තබා එහි මැදට ගිනි ඇවිළිය යුතුය.
දඩයක්කරැගේ ලිප
දඩයක්කරැගේ ලිප ක්‍රම කිහිපයකට සකස් කළ හැකි ය. විශාල කොට දෙකක් දෙපසට තබා එහි මැද ගිනි අවුලා ආහාර පිසිය හැකි ය. ආහාර වර්ග ඉහිරී යයි නම් ඒවා බිලි කෑනයක දමා කොක්කක එල්ලා උදුන මත රුඳවිය හැකි ය.
එසේ කළ යුතු ආකාරය රෑප සටහනේ දක්වා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments