බාලදක්ෂ දිසා 37 ම මුහුණු පොතට සහ යූ ටියුබයට
- 2020-07-02 15:08:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂ ජාත්‍යන්තර අන්තර්ජාල ජම්බෝරිය වෙනුවෙන් විජය බාලදක්ෂ කඳුවර පසුගිය වසර විස්සක් තුළ සිදුකළ සමාජ සේවය වර්තමානය වන විට ප්‍රායෝගිකව සමාජ යථාර්ථයක් බවට පත්ව ඇත.
උදාවූ කොරෝනා තත්ත්වයේ දී ලැබුණු දිගු නිවාඩු කාලය තුළ බාලදක්ෂ ක්‍රියාකාරකම් නොකඩවා පවත්වාගෙන යාමට ලෝක බාලදක්ෂ සංගමය සියලුම රටවල්හි බාලදක්ෂ සංගම් වෙත උපදෙස් ලබා දී ඇත. එය පසුගියදා පැවැත්වූ විශේෂිත කොරෝනා අන්තර්ජාල ජම්බෝරියෙන් ආරම්භ විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් පෞද්ගලිකව කණ්ඩායම් මට්ටමින් දිසා සංගම් මට්ටමින් සහ ජාතික මට්ටමින් අන්තර්ජාලය ඔස්සේ සන්නිවේදනය ආරම්භ කරන ලදී. මුහුණු පොතේ, යූ ටියුබය සහ වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙමින් ඇත.
ඔබේ දිසා බාලදක්ෂ සංගමය සහ බාලදක්ෂ කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදන කටයුතු ආරම්භ කිරීමට දිනෙන් දින ශක්තිමත්ව සිදුකළ යුතු බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විජය බාලදක්ෂ කඳවුරට පැවසිය. ඒ අනුව විජය බාලදක්ෂ කඳවුර විශේෂාංගය ශ්‍රී ලාංකික බාලදක්ෂ ඔබ අන්තර්ජාල ගත කිරීමේ සුවිශේෂ වැඩසටහනක් අරඹා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments