2025 ජුලි මස 09 වන බදාදා
.
2025 ජුලි මස 09 ප.ව. 01:49 - {{hitsCtrl.values.hits}}
24 වෙනි ලෝක බාලදක්ෂ ජම්බෝරියේ තවත් ආකර්ෂණීය සිදුවීමක් වාර්තා වෙයි. ලෝක ජම්බෝරියට පැමිණෙන රටවල් තමන් වෙත ආවේණික &බාලදක්ෂ බළඇණි ලාංඡන* නිර්මාණය කර ඒවා තම නිල ඇඳුමේ එල්ලා ගැනීමය. මෙහි දැක්වෙන්නේ එසේ නිර්මාණය කල බළඇණි ලාංඡන කිහිපයකි.