ලෝක ජම්බෝරි ක්‍රියාකාරකම් පදක්කම නිකුත් වෙයි
- 2019-07-02 21:22:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොබෝ දිනකින් පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ ක්‍රියාකාරකම් පදක්කම නිකුත් කර ඇති බව ජම්බෝරි සංවිධායකයින් බාලදක්ෂයින් වෙත දන්වා ඇත.
ෂඩස්‍රයක හැඩයෙන් යුතු පදක්කම පරිවාර පදක්කම් හයකින් යුක්ත ය. කඳු නැගීම, ඔරැ පැදීම, ඒරියල් රන්රවේ ක්‍රියාකාරකම ඇතුළු ක්‍රියාකාරකම් පදක්කම තුළ සංකේතාත්මකව නිරෑපණය කොට ඇත.
කහ, නිල්, අළු සහ ළා තැඹිලි වර්ණ සංයෝජනය කර ඇති පදක්කම තුළ දක්නට ලැබෙන විශේෂත්වය වනුයේ අතිශය සරල බව ය. මෙහි දැක්වෙන්නේ මතු
සඳහන් කරැණු ඉස්මතු කරනු ලබන 24 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරි ක්‍රියාකාරකම් පදක්කමයි.
Reply To:
Name - Reply Comment
0 Comments