2025 ජුනි මස 01 වන ඉරිදා
.
2025 ජුනි මස 01 ප.ව. 03:35 - {{hitsCtrl.values.hits}}
වර්ෂ 1920 සිට මේ දක්වා පැවැත්වු ලෝක බාලදක්ෂ ජම්බෝරි 24 ක නිල ලාංඡන මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරිය නිමිත්තෙන් නැවත මුද්‍රණය කර ඇත. මෙහි දැක්වෙන්නේ එලෙස නිර්මාණය කළ ලෝක ජම්බෝරි ලාංඡන එකතුවයි.