සාමයේ පණිවිඩකරැවෝ පදනම් ආයතනයට එති
- 2020-03-13 09:45:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාමයේ පණිවිඩකරැ ජාත්‍යන්තර වැඩසටහන ශ්‍රී ලාංකික බාලදක්ෂයින් වෙත හඳුන්වා දීමේ ගෞරවය බාලදක්ෂ නායක ඩේමියන් සිල්වා මහතාට හිමිවිය යුතුය.
දිවංගත ප්‍රධාන කොමසාරිස් චන්ද්‍ර සේන බටුවංගල යුගයේ දී එම ඓතිහාසික සිදුවීම සිද්ධ විය. ඩේමියන් සිල්වා මහතාගේ මඟපෙන්වීම මත වත්මන් සහය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා සාමයේ පණිවිඩකරැ වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට රුගෙන යයි. මෙහි දැක්වෙන්නේ දිවයිනේ සාමයේ පණිවිඩකරැවන් පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයට රුස් වූ අවස්ථාවයි.
Reply To:
Name - Reply Comment
0 Comments