2025 මැයි මස 02 වන සිකුරාදා
.
2025 මැයි මස 02 පෙ.ව. 07:53 - {{hitsCtrl.values.hits}}
කම්බි කඹ පිරිසුදු කර තෙල් ගැල්විය හැකි ක්‍රම පහක් ඇත. බින්දු ක්‍රමය, තෙල් වත් කිරීම, තෙල් ගැල්වීම, තෙල් ආලේප කිරීම සහ තෙල් බින්දු යාන්ත්‍රිකව විදීම එම ක්‍රම පහයි. ඒවා කරන ආකාරය මෙම රෑප සටහනේ දක්වා ඇත.
සැ:යු: තෙල් ගල්වන විට අත් මේස් යුගලක් පැලඳිය යුතුය.