2025 මැයි මස 01 ප.ව. 04:49 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂ ක්‍රමයට පා පිස්සක් සාදා ගන්නා අයුරැ මෙහි දක්වා ඇත. මේ සඳහා යොදා ගන්නේ අට ගැටයයි.
පාපිස්ස ගෙතීම
මෙහි දක්වා ඇති ගෙතුම සිදුකර ඇත්තේ කෝඩ් නූල් අනුසාරයෙන්ය. එහෙත් පාපිස්සක් සඳහා එය නුසුදුසුයි. අට ගැටය යොදා පාපිස්සක් නිර්මාණය කළ යුත්තේ ලණුවකින්ය. ලණුවක් සොයා ගත නොහැකි වූ විට ඒ සඳහා කොහු ලණු හෝ තේඩා ලණු භාවිත කළ හැකිය.
![]() |
diary Read more... |