2025 ජුනි මස 26 පෙ.ව. 07:03 - {{hitsCtrl.values.hits}}
වැසි ආවරණයකින් සාදන ක්ෂණික කූඩාරම් පියස්සක කෙළවර ආධාරක ලණු සමග මැනවින් ඇද බැඳිය යුතුය. ඒ සඳහා මෙහි දැක්වෙන ක්‍රම දෙක යොදා ගත හැක. මෙම ක්‍රම ද්විත්වයෙහි ඇති විශේෂත්වය වන්නේ ගසකින් කපාගත් අමු කෝටු කැබැල්ලකින් ඒවා නිර්මාණය කිරීමයි.
![]() |
diary Read more... |