ලක්දිවට ජාතික පුහුණු කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීම

2024 මැයි මස 20 පෙ.ව. 01:08 - {{hitsCtrl.values.hits}}  

එංගලන්තයේ පළ කෙරැණු“Scouting For Boys* නම් ග්‍රන්ථය ද “The Scout* නමින් පළවන සතිපතා සඟරාව උදවු කරගනිමින් පුහුණු කටයුතු කරගෙන යනු ලැබීය. බාලදක්ෂ ව්‍යාපාරයෙන්  ලබන පුහුණුවෙන් හා එහි අරමුණු වලින් ප්‍රතිපත්ති ගරැක දරැවන් බිහි කරන්නට උත්සාහ ගත්තේය. පොත්පත් සඟරා ආදියෙන් ලබාගත් දැනුමින් ජාතික පුහුණු කිරීමේ ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ද එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය.

දින පොත