2024 අප්‍රේල් මස 26 පෙ.ව. 01:20 - {{hitsCtrl.values.hits}}
හෝමාගම දිසා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 2020 හොඩෝරි දිසා කඳවුර පසුගියදා පැවැත්විණ. කොට්ටාව ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වූ දිසා කඳවුරට බාලදක්ෂයෝ දහසක් සහභාගි වූහ. මෙහි දැක්වෙන්නේ කඳවුර වෙනුවෙන් නිර්මාණය කළ නිල ලාංඡනයයි.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |