ඉන්දුනීසියාවේ ජනාධිපති තුමාගේ පැමිණීම
- 2019-10-15 10:17:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක බාලදක්ෂයින් අතර ජනාධිපති ධුරය දක්වාම ගමන් කළ බාලදක්ෂයෝ සිටිති. ඒ අතර ජනාධිපති ජෝකෝ විදෝදෝ මහතා ද ප්‍රමුඛ නායකයෙක්ය.
බාලදක්ෂ පුහුණුවේ ඉදිරියටම ගිය එතුමා ජාතික බාලදක්ෂ ප්‍රමුඛ දිනයේ දී බාලදක්ෂ නිල ඇඳුමින් උත්සවයට පැමිණීම කැපී පෙනුණි.
තමන් හට හමුවෙන්, තමන් සමග කතා කරන බාලදක්ෂයින් වෙත “බාලදක්ෂ ආචාරය* සිදුකරමින් “බාලදක්ෂ අත දීම* සිදු කළේය. උත්සවයේ දී බාලදක්ෂයින් ඇමතූ ජනාධිපති තුමා පැවසුවේ දිවියේ කෙතරම් ඉදිරියට ගියද තමා ලද බාලදක්ෂ අත්දැකීම් කිසිදා අමතක නොවන බවය.
Reply To:
Name - Reply Comment
0 Comments