උණ බම්බු ලයිට්
- 2018-08-24 16:02:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳවුර ආලෝකවත් කරන &ආලෝක ප්‍රභවයක්* ලෙස උණ බම්බු ලයිට් නිර්මාණය කළ හැක. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ උණ බම්බු කිහිපයක්, ඉටිපන්දම් කිහිපයක් පමණයි.
උණ බම්බු ලයිට් එක හදන්නෙ මෙහෙමයි.
රෑපයේ දැක්වෙන පරිදි උණ පුරැක් දෙකක් සහිත උණ බම්බු කැබැල්ලක් සහ උණ පුරැක් තුනක් සහිත උණ බම්බු සොයාගත යුතුය. ඉන්පසු උණ බම්බුවල පුරැක් සිදුරැ කළ යුතුය. ඉන්පසුව උණ බම්බුවේ ස්ථාන කිහිපයකින් ප්‍රමාණයෙන් වෙනස් කවාකාර කොටස් ඉවත් කළ යුතුය. එසේ කළ පසු උණ බම්බුව ආලෝකවත් කළ හැක. ඔබ ළඟ ඇති ඉටිපන්දම දල්වා පොළොවේ හිටවන්න. එසේ නැතිනම් මැටි පහනක රඳවන්න. අනතුරැව උණ බම්බුවක් රුගෙන ඉටිපන්දම මැදිවන සේ පොළොවේ හිටවන්න. පොළොව වැලි සහිත නම් වැල්ලේ ගිල්විය හැක.
සැ. යු.
උණ බම්බුව තුළ විදුලි පන්දමක් වුවද දල්වා රුඳවිය හැක.
Reply To:
Name - Reply Comment
0 Comments