උණ බම්බු වහලයට දමමු
- 2018-10-19 11:37:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සපත්තු රාක්කය, ආයුධ රාක්කය හා ගමන්මලු රාක්කය, අව්වෙන් හා වැස්සෙන් ආරක්ෂා කරගත යුතුය. ඒ සඳහා ඉටිරෙදි හෝ කැනපි රෙදි භාවිත කර වහලයක් නිර්මාණය කිරීම සාම්ප්‍රදායික ක්‍රමයයි. මෙහි දැක්වෙන්නේ ඉන් එහා ගිය එළිමහන් ක්‍රියාකාරකමක්ය. වහලය සෙවිලි කිරීමට යොදා ගෙන ඇත්තේ දෙකට පළාගත් උණ බම්බු කිහිපයක්ය. දෙකට පැළූ උණ බම්බුවල පුරැක් ඉවත් කර සෙවිලි කිරීමට යොදා ගත යුතුය. ශ්‍රී ලංකාවේ පැරුන්නන් භාවිත කළ සිංහල උළු සෙවිලි කිරීමේ ක්‍රමය අනුගමනය කළ යුතුය. රෑපයේ දැක්වෙන්නේ දෙකට පැළූ උණ බම්බු පුරැක් ඉවත්කර කාලීන උපකරණයක් වහලයට තබා ගැටගසන ආකාරයයි.
Reply To:
Name - Reply Comment
0 Comments