එළිමහන් කඳවුරකට ප්රයෝජනවත් උදුනක්
- 2019-03-01 15:19:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂ කඳවුර තුළ නිතර දක්නට ලැබෙන්නේ ගැල්කරැගේ සාම්ප්‍රදායික ලිපියයි. එහෙත් පසුගිය දා පැවති එළිමහන් කඳවුරකට සහභාගී වූ බාලදක්ෂයන් පිරිසක් මෙම උදුන දල්වා තිබුණි. එය දඩයක්කරැගේ උදුන (Hunter’s Fire) සහ ගස්කපන්නාගේ උදුන (Lumber man’s Fire) ඇසුරින් සකසා තිබුණි. ඒ අනුව මෙම උදුන ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට පෙර එහි මූලික කරැණු ඔබ අවබෝධ කර ගත යුතුව ඇත.
දඩයක්කරුගේ උදුන
විශාල කොටයක් අසල දැල් වූ සැහැල්ලු දර කොටස් අනුසාරයෙන් දඩයක්කරැගේ උදුන නිර්මාණය කළ හැකිය.
ගස් කපන්නාගේ උදුන

විශාල කොට දෙකක් මැදිවන සේ කුඩා දර කොටයක් තබා ඒවා අවුළුවා මෙම උඳුන නිර්මාණය කළ හැකි ය. උදුන මැදට දමන දැව කොටස් හොඳින් වියළා ගැනීමට පරාවර්තන ගිනිමැලයේ දර කොටස් පරාවර්තනය කරන ආකාරයට ස්ථානගත කළ යුතු ය.
Reply To:
Name - Reply Comment
0 Comments