Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කඳවුරේ කාර් රේස්

  • 2019-11-12 22:14:28
  • 0 Comments

පීක්... පීක්..... බ්රෑම්.... බ්රෑම්.. ඔබට මතකද ඔබේ පුංචි කාලය ? වාහනයකින් ගැලවූ ටයරයකින්, බයිසිකලගයකින් ඉවත ලූ රිම් එකකින් වාහන එලවපු හැටි.රබර් ගෙඩි දෙකකින් රබර් ඇට කරත්තයක් හදපු විදිහ.. මෙවැනි අපූරැ අත්දැකීම් මට මෙන් ම බාලදක්ෂ ගුරැවරැන් වන ඔබටත් ඕනෑ තරම් තිබෙනවා ඇතැයි මම සිතමි.
පුංචි සිඟිති පෝතක බාලදක්ෂයෝ එවැනි වූ එළිමහන් ක්‍රියාකාරකම්වලට බොහෝ ප්‍රිය කරති. හොඳින් බලන්න මෙහි දැක්වෙන රෑප රාමු දෙස .ඉවත දැමූ රෝද කිහිපයකින් ලෑලි කැබලි කිහිපයකින් සාදා ගත් කඳුවරැ රථය කෙතරම් අපූරැද. 
මෙවැනි ක්‍රියාකාරකමක් දිසාවේ බාලදක්ෂයින් එකතු වෙන දිසා කඳවුරකට කෙතරම් උචිතද ? විනෝදය, හාස්‍යය ඇතිකළ හැකි මෙවැනි නව ක්‍රියාකාරකම් එළිමහන් ජීවිතයට ඈඳා ගත හොත් ඒ පිළිබඳව නොපමාව විජය බාලදක්ෂ කඳවුරට දන්වන්න.
අපේ ලිපිනය
විජය බාලදක්ෂ කඳවුර, තැ. පෙ. 2037, කොළඹ.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.