කඳවුරේ දී උණුකර නිවාගත් ජලය පානය කරමු
- 2018-08-22 13:07:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහන් බාලදක්ෂ කඳවුරක දී බාලදක්ෂයෝ විවිධ අත්දැකීම් ලබාගනිති. එහිදී ලැබෙන ඉතාම වැදගත් අත්දැකීමක් වන්නේ පෞද්ගලික අවශ්‍යතා තනිවම සපුරා ගැනීමට අවස්ථාවක් උදා වීමය. එහිදී තමන්ගේ පානීය ජල අවශ්‍යතා තමා විසින්ම සපුරා ගත යුතුය. පළපුරැදු අත්දැකීම් බහුල බාලදක්ෂයා තමන් සඳහා වෙනම ජල බෝතලයක් භාවිත කරයි. එම ජලය හොඳින් උණුකර නිවාගත් පසු බෝතලයට දමයි. ඉන්පසු අවශ්‍යතාව මත ප්‍රයෝජනයට ගනී.
Reply To:
Name - Reply Comment
0 Comments