කම්බි කඹයේ විෂ්කම්භය මැනීම
- 2018-08-13 15:23:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කම්බි කඹයේ විෂ්කම්භය මැනීම
කම්බි කඹයක විෂ්කම්භය මනින ආකාරය මෙහි දක්වා ඇත. කම්බි ලණුපට දෙකක් අතර දුර කම්බි කඹයේ විෂ්කම්භය ලෙස දැක්විය හැකිය.
කම්බි කඹයේ මදය
අඹරන ලද කම්බි කෙඳි සහ කම්බි ලණු අතර ඇති මදය සහිත කලාපයේ කුහර තුළ ජලය රුඳුණු විට කම්බි කඹ දිරාපත් වෙයි. එබැවින් කම්බි කඹ නිතර පිරිසුදු කළ යුතුය. ඉන් පසු මල කෑම අඩු කිරීමට සුදුසු තෙල් වර්ගයක් හෝ ග්‍රීස් වර්ගයක් හෝ ගැල්විය යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments