කම්බි කඹ පුඩුවක් සැකසීම
- 2018-08-13 15:28:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කම්බි කඹය කෙළවර ක්‍රියාකාරී අන්තය රෑපයේ දැක්වෙන පරිදි නමා ස්ථාවරව අල්ලා ගත යුතුය. අල්ලාගත් පසු කම්බි කඹ එකින් එක මනා ලෙස තදවන සේ ස්ථාන තුනකට සවිකරන යෙදිය යුතුය. සවිකරනයේ ඇති යකඩ ඇණය මැනවින් තද කිරීමෙන් ස්ථාවර වන කම්බි කඹ පුඩුව ඉන් අනතුරැව භාවිතයට ගත යුතුය.
සැ:යු: රෑපයේ දක්වා ඇති ආකාරයට නිවැරදිව කම්බි කඹය සහ සවිකරන ස්ථානගත කළ යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments