කොස් පට්ටා ගැටය කැරබයිනරයට යෙදීම
- 2019-11-03 10:37:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහන් දිවියේ දී “කැරබයිනරය* බොහෝ කටයුතු පහසු කරයි. උස ස්ථානයක සිට පහතට පැමිණෙන විට සහ ඉහළට නගින විට හානසයට සම්බන්ධ කැරබයිනරය ආධාරක ලණු සමග සම්බන්ධ කරන බොහෝ අවස්ථාවල දී “කොස්පට්ටා ගැටය* යොදා ගනී.
රෑපයේ දැක්වෙන පියවර අනුගමනය කර කැරබයිනරය හා කොස්පට්ටා ගැටය යොදන ආකාරය පුහුණු විය හැකිය.
චමින්ද වාරියප්පෙරුම
Reply To:
Name - Reply Comment
0 Comments