ගමන් මල්ලෙ බඩු අහුරන්නේ මෙහෙමයි
- 2018-08-24 16:08:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔබ සතු දේ කොටස් හතරකට වර්ග කරන්න
බාලදක්ෂ ඔබ කඳවුරට රුගෙන ආ සියලු දේ ප්‍රධාන කොටස් හතරකට වර්ග කළ යුතුය. ඒ බර අනුවය. අධි බර, මධ්‍යම බර, සැහැල්ලු බර සහ නිදන උපකරණ යනුවෙන්ය. මේ අතරින් ද්‍රව්‍ය වර්ග කරගත් පසු ගමන් මල්ලේ අඩියටම නිදා ගැනීමට යොදාගත් නිදන බෑගය, බෙඩ්ෂීට් ආදිය තැන්පත් කළ හැක. ඉන්පසු ඔබගේ කශේරැකාවට ආසන්න පෙදෙසට වැඩි බරක් සහිත ද්‍රව්‍ය තැන්පත් කළ යුතුය. ඉතිරි වූ ගමන් මල්ලේ අවකාශය මධ්‍යම හා සැහැල්ලු බරක් සහිත ද්‍රව්‍ය තැන්පත් කිරීමට යොදාගත යුතුය. මේ අයුරින් ද්‍රව්‍ය ගමන් මල්ලේ සංචිත කරන ආකාරය රෑප සටහනේ පෙන්වා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments