ගල් පෘෂ්ඨයේ ඇවිදින හැටි
- 2018-08-13 15:56:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රියාකාරකම අවසන් වන තුරැම ඔබගේ මනස නිරවුල්ව තබාගත යුතුය. කිසිදු හේතුවක් මත අනවශ්‍ය කලබලයක් ඇතිකර නොගත යුතුය. මනා සංයමයකින් ඉහළට ගමන් කළ යුතුය. ඒ අවස්ථාවේ දී ඔබගේ පාද නිවැරදිව චලනය කළ යුතුය. දෙපය අනවශ්‍ය ලෙස වෙහෙස කිරීමෙන් &කෙණ්ඩා පෙරළෙයි. එම නිසා සිරැරේ සමබරතාව ආරක්ෂා කරගැනීමට අත්ලේ සහ දෑතේ ශක්තිය ද ප්‍රයෝජනයට ගත යුතුය. ඉහළට ගමන් කිරීමේ දී යම් සාධකයක් හමුවූ විට සන්සුන්ව එම අවස්ථාව කළමනාකරණය කර ගත යුතුය. අල්ලා ගැනීමට හෝ පාදය තැබීමට හෝ ගල් පෘෂ්ඨයේ තැනක් සොයාගන්නා තෙක් නිසොල්මන්ව සිරැරේ සමබරතාව ආරක්ෂා කරගත යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments