ජාතික කබෝරි ලාංඡනය එළිදකී
- 2019-01-31 15:41:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරිය අප්‍රේල් මස 6 – 8 කාලය තුළ ගම්පහ දී පැවැත්වෙයි. ජාතික කබෝරිය වෙනුවෙන් නිර්මාණය කළ නිල ලාංඡනය පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී එළි දැක්විණ. එයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක, සහය ප්‍රධාන කොමසාරිස් වත්සලා විජේවික්‍රම සහ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු ඇතුළු ආරාධිතයෝ සහභාගි වූහ. මෙහි දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.
Reply To:
Name - Reply Comment
0 Comments