ජාතික සේවා සතිය සිතුවමට නගමු
- 2018-07-20 13:26:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික සේවා හා මහජන සබඳතා සතිය තුළදී බාලදක්ෂයෝ ගෙයින් ගෙට ගොස් යම් කාර්යයක නියැළී සේවාවක් ලබා දෙති. මගතොට යන එන අතරතුර ඕනෑ තරම් සිදුවීම් විය හැක. එවැනි වූ රසවත් ආදර්ශමත් සිදුවීමක් කාටුන් චිත්‍රයට නගන්නට අපි ඔබට ආරාධනා කර සිටිමු. එවැනි අවස්ථාවක් කාටුන් චිත්‍රයට නගන්නට අපි ඔබට ආරාධනා කර සිටිමු. එමෙන්ම ඔබ බාලදක්ෂයින්ගේ ක්‍රියාකාරකම් නැරඹූ ප්‍රේක්ෂකයකු නම් එවැනි අවස්ථාවක් කාටුන් චිත්‍රයට නැගීමට බාලදක්ෂයකු නොවන ඔබටත් විවෘත ආරාධනාවක් ඇත. ඔබේ නිර්මාණ අතරින් සිත් ගන්නා නිර්මාණ ඉදිරියේ දී විජය බාලදක්ෂ කඳවුරේ පළ වනු ඇත. ඔබේ නිර්මාණ විජය ළමා පුවත්පත, විජය බාලදක්ෂ කඳවුර, තැ.පෙ.2037 කොළඹ යන ලිපිනයට එවිය යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments