තුවාලය මත සමනලයකු අලවන්න
- 2018-10-07 10:45:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වනගත ගවේෂණයක දී ඔබ නොසිතූ අවස්ථාවක දී සිදුවන තුවාලයක් මැහුමක් යෙදිය යුතු තරම් ගැඹුරින් වැඩි විය හැකිය. එවැනි අවස්ථාවක දී ඉරී ගිය තුවාලයේ විවරය මත ඔසු ගැල්වීමට පෙර තුවාල හොඳින් පිරිසිදු කොට ඒ මත සමනලයකු ඇලවිය හැකි නම් පසු කාලයේ කැලැල් ඇති නොවීමට එය හේතුවක් වනු ඇත.

සමනලයා ඇලවීම
හොඳින් ඇලවෙන ප්ලාස්ටරයක් රෑපයේ පරිදි කපාගත යුතුය. ඉන්පසු ඉරීමට ලක්වූ සමේ පටක එකින් එක මැනවින් සමීප කොට සමනලයකුගේ හැඩයට කපා ගත් ප්ලාස්ටරය තුවාලය මත ඇලවිය යුතුය. වැසී ගිය තුවාලයේ විවරය මතට ඖෂධයක් ගල්වා ඒ මත සැරහුමක් යෙදීම ඉන් අනතුරැව කළ යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments