පළාත් හා ප්‍රාදේශීය සංගම් හඳුන්වා දීම
- 2018-06-08 23:13:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂ ක්‍රියාකාරකම් දරැවන් අතර ප්‍රචලිත වීම ආරම්භ විය. ඒ සඳහා සුදුසු සංවිධාන ව්‍යුහයක ජාතික අවශ්‍යතාව පැන නැංගේය. බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු විමධ්‍යගත කරමින් බස්නාහිර පළාත් ප්‍රාදේශීය සංගමය ආරම්භ කළේය. එහි ලේකම් වශයෙන් ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කොළඹ දිසා ඉංජිනේරැවරයා වශයෙන් රාජකාරී කළ බී.ඒ.ආර්.හියුස් මහතා පත් කෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments