පොළොව යට ගිනි උදුනක් හදමු
- 2019-01-11 13:31:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වියළි කාලගුණයක් සහිත ප්‍රදේශයක කඳවුරැ බදින බාලදක්ෂ ඔබට භූගත ගිනි උදුනක් ප්‍රයෝජනවත් වෙයි. ගිනි උදුන පහසුවෙන් සාදා ගත හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ රෑප සටහනේ දැක්වෙන පරිදි වළවල් දෙකක් හාරා ගැනීම පමණි. එහි කුඩා වළ ක්‍රමික බෑවුමක් සහිතව ප්‍රධාන වළට සම්බන්ධ කළ කළ යුතුය. ඉන්පසු දිරාගිය සැහැල්ලු දර කොටස් විශාල වළට දමා ගින්න අවුළුවා ගත යුතුය. ඕනෑම ආහාරයක් පිස ගැනීමට සුදුසු මෙම ගිනි උදුන මත බිලී කෑනය හෝ විශාල සාස් පාන් භාවිත කර ආහාර පිසගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments