Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බංගලාදේශ බාලදක්ෂණ සංගමය සංවිධානය කරනු ලබන දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංගම් සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් බලාදක්ෂයින් හය දෙනකු සහ ආචාර්යවරයකු සහභාගී වුහ. පිටත්වීමට පෙර බාලදක්ෂ කණ්ඩායමට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් බාලදක්ෂ ධජය පිරිනැමිණ. බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක, ජාත්‍යාන්තර කොමසාරිස් කලිප කල්‍යාණ පෙරේරා මහත්වරුගේ මගපෙන්වීම යටතේ කණ්ඩායම ජම්බෝරියට සහභාගී වුහ. කණ්ඩායම් නායක ලෙස රාහුල විද්‍යාලයේ කේ. ඒ. නිහාල් රංජිත් මහතා එක් වූ අතර, පළවන බාලදක්ෂ සමූහය වෙනුවෙන් මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමූහයේ නවීර හංසන අමරවර්ධන, ලිතිර ලිත්මින් විතාආරච්චි, දමික මලින්ද රාජපක්ෂ, මාතර දිසාව වෙනුවෙන් රාහුල විද්‍යාලයේ එච්.කේ. කවිනු සිහස් කරුණාරත්න, එස්. ඒ. චනිරු දිල්වාන්, ශාරිපුත්‍ර විද්‍යාලයේ කේ. ඒ. එන්. එස්. නයනජිත් යන බාලදක්ෂින් එක් විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.