බාලදක්ෂ කී ටැග්
- 2018-10-19 11:42:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාලදක්ෂ කඳවුරක ගබඩාව ආරක්ෂා කිරීම ගබඩා භාරකරැගේ වගකීමක්ය. කඳවුරේ ආහාරපාන සතුන්ගෙන් ආරක්ෂා කරගත යුතුය. ඒ නිසාම බාලදක්ෂ ගබඩා පාලකයා වටිනා භාණ්ඩ සහ අමුද්‍රව්‍ය ගබඩා කර ඉබි යතුරැ දමයි. එවැනි අවස්ථාවක යතුර එල්ලා තැබිය හැකි මෙම ගැටය ප්‍රයෝජනවත් විය හැකිය. ශක්තිමත් වර්ණවත් මහත නූලක් මේ සඳහා යොදාගත හැකිය. නූල මහත වැඩි නම් ගෙතුම් රටාව මැනවින් ඉස්මතු වෙයි. ඔබගේ දබරුඟිල්ල, මැදඟිල්ල සහ වෙදඟිල්ල භාවිත කරමින් ගෙතුම ආරම්භ කර එය අවසන් කළ යුතුය.
රෑපයේ දැක්වෙන ආකාරයට පළමු, දෙවන, තුන්වන සහ සිව්වන පියවර අනුගමනය කරමින් බාලදක්ෂ කී ටැග් නිර්මාණය කිරීමට ඔබටත් පුළුවන.
Reply To:
Name - Reply Comment
0 Comments