මඩොල් කැලේ සී.ඩී. චන්ද්‍රා ගමන ගැනයි...
- 2020-01-06 08:49:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවරට පිවිසි මම පැය තුනකට පසු මදු කැලේ, නෙල්ලි මලෙයි සිවනේශ්වර දෙමළ විද්‍යාලයට ගියෙමි. කොළඹින් රුගෙන ආ පාසල් උපකරණ සිසුන් අතර බෙදා දී... පාසල් භුමියේ සුන්දරත්වය අත් වින්දෙමි.
විද්‍යාලයටම තිබුණේ ගොඩනැගිලි තුනකි. ඉන් එකක කළු ලෑල්ල පිහිටු වූ බිත්තියේ ඉහළ මගේ ඇස නතර විය. මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේ ගත් ඡායා රෑපයයි. ඒත් බාලදක්ෂ ඔබට ඔබගේ බාලදක්ෂ කාමරය අලංකාර කිරීමට සුදුසු අදහසක් එක් වී ඇතැයි සිතමි.
බාලදක්ෂ ඔබ ඉගෙන ගත යුතු තරැ රටා සියල්ල සහ චන්ද්‍ර ගමන ඉවත දමන සී.ඩී. තැටි වලින් නිර්මාණය කර තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments