Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙය නැවුම් අදහසක්ය. බාලදක්ෂ කණ්ඩායමේ ආයුධ රාක්කයේ මල කෑ සවලක්, පොරවක්, රේක්කයක්, උදලු තලයක් හෝ පැරණි බයිසිකලයක් ඇත්නම් ඒවා නිර්මාණශීලීව කඳවුරැ අලංකරණයට යොදාගත හැකිය. එමෙන්ම &ආකෘති තනන්නා* ප්‍රවීණතා පදක්කමට ආකෘති වශයෙන් පදක්කම් පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ හැකිය. එළිමහන් කඳවුරට නව ආලෝකයක් රුගෙන එන මෙම නිර්මාණ අතරින් එකක් හෝ ළඟ එන එළිමහන් බාලදක්ෂ දිසා කඳවුරේ දී අත්හදා බලන්නට අපි ඔබට ආරාධනා කරමු. එමෙන්ම දිසා කොමසාරිස්වරයාගේ අනුමැතිය මත මල කෑ යකඩ යොදාගත් කඳවුරැ අලංකරණ තරගයක් වුවද සංවිධාන කළ හැකිය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.