මා දකින ජම්බෝරිය
- 2019-09-20 09:40:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පවත්වන 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට ඇත්තේ මාස අටක කාලයකි. එය පැවැත්වෙන්නේ බාලදක්ෂ ඔබ වෙනුවෙන්ය.
එම නිසා බාලදක්ෂ ඔබ කැමති බොහෝ දේ එහි අන්තර්ගත විය යුතුය. එබැවින් එළඹෙන සතියේ සිට බාලදක්ෂ ඔබ වෙනුවෙන් “මා දකින ජම්බෝරිය* විජය බාලදක්ෂ කඳවුරේ පළ වෙයි.
ඒ සඳහා ඔබ කළ යුත්තේ ජාතික ජම්බෝරියේ දී සිදු විය යුතු බාලදක්ෂ ඔබ අපේක්ෂා කරන දේවල් පිළිබඳව රචනාවක් ලියා එවීමයි. ඔබගේ ලිපි මෙහි දැක්වෙන ලිපිනයට තැපැල් කළ යුතුය.
“මා දකින ජම්බෝරිය*, විජය ළමා පුවත්පත, බාලදක්ෂ කඳවුර,
තැ.පෙ. 2037,කොළඹ.
Reply To:
Name - Reply Comment
0 Comments