මුල මතක ස්ටීවන්ස් මාතලේ යයි
- 2018-06-08 22:50:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හතලිහ දශකයේ ආරම්භයත් සමග යටත් විජිත කරණයේ දේශපාලනික අක්මුල් සේදී යමින් තිබුණි. යටත් විජිත කොමසාරිස් ධුරයෙන් ඉවත් වු එතුමා වෙත “ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්* ධුරය පිරිනැමුණි. වසර ගණනාවකට පෙර තමන් විසින් ආරම්භ කෙරැණු ලක්දිව ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම නිරීක්ෂණය කිරීමට සිත් පහළ විය. එෆ්.ජී.ස්ටීවන්ස් මහතා මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයට ගොස් බාලදක්ෂ ලොග් පොතේ අපූරැ සටහනක් තැබුවේය. 1940.07.30 වෙනි දින තැබූ එම ලොග් සටහන වර්තමාන කිතුදෙව් බාලදක්ෂයින්ට මහා අභිමානයක්ව ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments