Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විෂ්කම්භය අඩියක් පමණ වන හා දිගින් අඩි දෙකක් පමණ ඇති ප්‍රයෝජනයට ගත නොහැකි ලී කොට කැබැල්ලකින් “රහසිගත සේප්පුවක්* සකස් කර ගන්නා ආකාරය මෙහි දක්වා ඇත. ලී කොටයේ සුදුසු පැත්තක් තෝරාගෙන සේප්පුවේ ලාච්චුව සවි කිරීම සඳහා එක් පැත්තක් කියතකින් ඉරා ගන්න. එලෙස ඉරාගත් කොටස සේප්පුවේ ලාච්චුවේ ඉදිරිපස සඳහා යොදා ගත යුතුය. එම කොටස යොදා ගනිමින් සකස් කරගත් ලාච්චුව “කොටය තුළ ගිල්වීම* ඊළඟ පියවරයි. එය තරමක් අසීරැ කටයුත්තක්ය. එහෙත්, හොඳින් මුවහත් කළ නියනක සහ අතකොලුවක හෝ රබර් මිටියක ආධාරයෙන් ලී කොටයේ විවරය සකස් කිරීම ආරම්භ කළ හැකිය. බාලදක්ෂ ඔබ ඒ සඳහා ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතුය. මන්ද යත් එයට සැලකිය යුතු වේලාවක් ගතවන බැවින්ය. පසෙකින් ඇති සේප්පු ලාච්චුව එම විවරය තුළින් රිංග වූ පසු, කඳවුරේ රහසිගත සේප්පුව සොයා ගත හැක්කේත්, එය හඳුනාගත හැක්කේත් එය නිර්මාණය කළ ඔබටම පමණි. මෙහි දැක්වෙන්නේ එවැනි වූ ආයාසයක් හා පරිශ්‍රමයක් දරා සකස් කළ කඳවුරැ සේප්පුවක්ය. ඒ තුළ, කඳවුරේ මුදල්, රහසිගත සිතියම් හා යතුරැ කැරලි හා වටිනා ලියවිලි සංචිත කළ හැකි ය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.