ලුපය සහ නැමුම
- 2019-11-22 10:59:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශක්තිමත් කෘත්‍රිම ලණු කැබැල්ලකින් “ලුපයක්* සාදාගත හැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ අඩි 7 ක් පමණ දිග ශක්තිමත් ලණු කැබැල්ලක්ය. එහි දෙකෙළවර ක්‍රියාකාරී අන්ත ලිහිල් නොවන ලෙස පිරිමි ගැටය යොදා ගැට ගැසීමෙන් “ලුපයක්* නිර්මාණය කරගත හැක.
එම ලුපය යම් ස්ථානයකට යෙදීමෙන් නැමුමක් සාදා ගත හැක. නැමුමක් යොදන ආකාරය මෙහි දක්වා ඇත. එය ලණුවකට හෝ ගසක අත්තකට හෝ ගොඩනැගිල්ලක හරස් අතට දිවයන කොන්ක්‍රීට් පරාලයකට යෙදිය හැක.
Reply To:
Name - Reply Comment
0 Comments