වතුර බෑගයට පැන්සලෙන් අනිමු
- 2019-10-17 20:50:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිඟිති පෝතක බාලදක්ෂයින් හට සුදුසු මෙම ක්‍රියාකාරකම මැජික් එකක් ලෙස කළ හැක. මැජික් සංදර්ශනයේ මැජික් ශිල්පියා බවට පෝතක බාලදක්ෂ ආචාර්යවරයා කටයුතු කළ යුතුය. ඒ සඳහා කදිම ආරම්භයක් ඔහු ලබා ගත යුතුය.
වතුර පුරවා ගත් ඉටිකොළ බෑගය අතින් අල්ලා ඉහළට ඔසවා සිඟිති පෝතක බාලදක්ෂයාට අභයෝගය භාරදිය හැක. ඒත් පෝතක බලාදක්ෂයාට එක අවස්ථාවක් පමණක් ලබා දිය යුතුය.
තමන් සතු පැන්සලයෙන් වතුර බෑගය සිදුරැ කර එහි ඇති ජලය ඉවතට ගන්නා පෝතක බාලදක්ෂයා හට ජය ලැබෙන බව පවසා සංදර්ශනාත්මකව තරගය ආරම්භ කළ යුතුය.
Reply To:
Name - Reply Comment
0 Comments