Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගස්වර්ග හඳුනාගනිමින් ඒ පිළිබඳව රුස් කරගත් තොරතුරැ බාලදක්ෂ ලොග් පොතේ සටහන් කළ යුතුය. ඉන් අනතුරැව අදාළ ශාකයේ ශාක පත්‍රයක් හොඳින් වේළා එම ස්ථානයේ අලවා තැබීමට බාලදක්ෂ ආචාර්යවරැන් නවක බාලදක්ෂයාට උපදෙස් ලබා දෙයි. එවැනි උපදෙසක් ලැබුණු අවස්ථාවක නිර්මාණශිලීව හිතන්න පුරැදු වුණු බාලදක්ෂයකු හට මෙහි දක්වා ඇති අත්වැඩය සිදුකළ හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ එකම ශාකයක විවිධ හැඩතල ඇති ශාක පත්‍ර කිහිපයක් තෝරා ගැනීම පමණි.
පෝතක බාලදක්ෂයින්ට අපූරැ අත්වැඩක්


ආකේලාගේ උපදෙස් මත පෝතක බාලදක්ෂයින් හටද මෙම අත්වැඩය සිදුකර සටහන් පොතේ ඇලවිය හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ විවිධ හැඩයෙන් යුතු ශාක පත්‍ර කිහිපයක් හොඳින් වියළා ගැනීම පමණි. පක්ෂියකුගේ හෝ සිවුපා සතකුගේ රෑපයක් ඉස්මතු වන අයුරින් වර්ණ සංයෝජනය කරමින් ශාක පත්‍ර පොතේ පිටුවක ඇලවීම මේ අයුරින් කළ හැකිය. එමෙන්ම බාලදක්ෂ ඔබගේ කාණ්ඩය නම්කර ඇති සත්වයාගේ රෑපය ද මේ අයුරින් සකස් කළ හැකිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.